(+94) 632222368
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Gamini M.V.
Gamini M.V.
  • Register
  • Login
Gamini M.V.
Gamini M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

අම්/ගාමිණී මහා විද්‍යාලය

ගල්ඔය ගංදිය පෙරඹර පොළොව සරු කරමින් සියවසකට ආසන්න කාලයක් කළ මෙහෙවරට ණයගැති තෙවැනි පරපුරෙන් බිහි වූ සුපසන් සිව්වෙනි පරපුර විසල් ලොව අරුණයට පායන පහන් තාරකාවක් බඳුය.
මේ මිටියාවතේ බබළන මිණිකැට ලොව වර්ණ ගන්වන්නේ නම් අප ලබන මහත් ආස්වාදයයි. අතීත මුතුන්මිත්තන් අස්වැද්දූ කෙතට කමතට අලුත් අර්ථකථනයක් තනන දරුවන් ලොවට අවැසි ය. නව චින්තනයකින් හෙබි දරුවන්ට මේ අඩසියවසක් සපිරෙන ගාමිණී ජාතික පාසල් පරිශ්‍රය තෝතැන්නක් වනු දැකීම අරමුණු කරගත් ගමනකට අඩිතාලමක් දමනු වස් මාහැඟි කර්තව්‍යයක් කරගෙන සිටිමි .
විසල් ලොව තනන වියතුන්, බුද්ධිමතුන්, නිර්මාපකයින්, මානව හිතවාදී ,සංවේදී පරපුරක් අදින් ඇරඹෙන හෙට ලෝකයට දායාද කිරීමට සමත් ශිල්ප ශාලිකාවක් අධ්‍යාපන නිර්ණායක හා පවත්නා ආයතනික රීතීන් හා සම්ප්‍රදායන් කැටිකොට ගනිමින් අතිවිශිෂ්ට මෙහෙවරකින් මෙම විද්‍යාලය ආදි විද්‍යාර්ථීන්ගේත් සුභපතන්නන්ගේත් දෙමාපිය හා දරුවන්ගේත් නෙතට උලෙළක් වනු ඇත.

ඒ.එච්. ජයසිංහ මහතා
විදුහල්පති
අම්/ගාමිණී මහා විද්‍යාලය.

Gamini M.V.

අම්පාර ගාමිණී මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 2 nd Lane, Ampara

: (+94)632222368

: [email protected]

Supported By

© 2026 Gamini M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk