පාසලේ ක්‍රීඩා කටයුතු
පාසල ආරම්භයේ පටන් අධ්‍යාපන කටයුතු සේම ක්‍රීඩා සඳහා ද පාසලේ සිසු සිසුවියන් දස්කම් විස්කම් පා ඇත. 90 දශකය වෙන විට වෙනවිට පාසල තුළ ප්‍රථම වරට ඉන්දික පන්නිලගේ නායකත්වයෙන් පාසල තුළ ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩාව ඇරැඹුණු අතර එය ඩී. එස්. සේනානායක ජාතික පාසල අතර වාර්ෂික ක්‍රිකට් තරගයක් පැවැත්වීමට අවශ්‍ය අඩිතාලම දැමීය.
වර්තමානය වන විට පාසලේ ක්‍රීඩා උපදේශකවරු දෙදෙනෙක් යටතේ ක්‍රීඩා කටයුතු සිදුකරගෙන යයි. වර්තමානයේ දී පාසල තුළ ක්‍රියාකාරී ලෙස කරගෙන යන ක්‍රීඩාවන් ලෙස පහත ක්‍රීඩා දැක්විය හැකිය. මේ අතරින් 2022 වර්ෂයේ දී පළාත් පාසල් ක්‍රීඩා තරගවලින් 14 න් පහල උස පැනීමේ ඉසව්වෙන් තෙවන ඉස්ථානය දිනා ගැනීමට කල්මිණ ගත්සර ශිෂ්‍යා සමත් වූ අතර 16න් පහළ යගුලිය දැමීමේ ඉසව්වෙන් නිතිෂ් ස්නේහ සම්පත් ශිෂ්‍යා ෆ්හෙවන ස්ථානය දිනාගන්නා ලදී.
There are no articles in this category. If subcategories display on this page, they may have articles.