ස්වර්ණවර්ණ-2023 ”
යන මැයෙන් පාසල් සිසු දැරියන්ගේ නිපුණතා එළි දක්වමින් කෘෂි, විද්‍යා, වාණිජ, සෞඛ්‍ය, නීති සහ තාක්ෂණික ක්ෂේත්රයන් නියෝජනය වන පරිදි ප්‍රදර්ශනයක් 2023 අගෝස්තු 31 සහ සැප්තැම්බර් 01 යන දෙදින තුළ පෙ.ව 8.00 සිට ප.ව5.00 දක්වා පාසල් පරිශ්‍රය තුළ අම්පාර ගාමිණි මහා විද්‍යාලයට වසර 50 ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන “ ගාමිණි පැවැත්විණි.